රන් මිල ඉහළට

July 02, 2025 - 8:41 PM
පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) රන් මිල තරමක ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව කරත 22 ග්‍රෑම් 08ක මිල සටහන් වුණේ රුපියල් 259,050ක් ලෙසයි.

කැරට් 22 ග්‍රෑම් 01ක මිල රුපියල් 32,380ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 08ක මිල රුපියල් 282,600ක් ලෙස සටහන්ව තිබෙනවා.

(lknews.lk)