තායිවානයෙන් දැවැන්ත යුධ අභ්‍යාසයක් ආරම්භ කරයි

July 12, 2025 - 4:07 PM
තායිවානය ඔවුනේගේ දීර්ඝතම සහ පුළුල්ම වාර්ෂික යුධ අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා.

ඒ අනාගතයේ එල්ලවිය හැකි චීන ආක්‍රමණයකට සුදානම් වීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 22,000කට අසන්න භට පිරිසක් සහභාගී වන එය දින 10ක් පුරා පැවැත්වෙන බවයි.

ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට තායිවානයේ ඇති හැකියාව පරීක්ෂා කිරීම මෙම යුධ අභ්‍යාසයේ අරමුණ වනවා.

(lknews.lk)