වී මිලදී ගැනීම හෙට සිට

July 02, 2025 - 2:27 PM
හෙට (02) සිට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ අනුව නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 120ක් සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 125ක් සහ කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 132ට මිලදී ගැනීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)