Starlink අන්තර්ජාල සේවාව දැන් ශ්‍රී ලංකාවෙත්
July 02, 2025 - 3:42 PM
'Starlink' අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ආරම්භ කර ඇති බව Starlink සමගම විසින් සිය X ගිණුමෙහි සටහනක් තබමින් නිවේදනය කර තිබෙනවා.
Starlink උපකරණ කට්ටල 112ක් රට තුළට ආනයනය කර ඇති අතර Starlink සේවා ලබා ගැනීම සඳහා පසුගියදා ආරම්භක පරිශීලකයන් ලෙස 12දෙනෙක් තෝරාගෙන සේවාව ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සඳහා Residential පැකේජයේ මිල මසකට රුපියල් 15,000ක් වන අතර අවශ්‍ය උපකරණ සඳහා 118,000ක මුදලක් දැරීමට සිදුවනවා.
මෙම පැකේජය සඳහා Unlimited Data පහසුකමද හිමිවනවා.
(lknews.lk)