තුර්කි විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි
June 24, 2025 - 8:38 PM
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද්විපාර්ශවික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තුර්කි විදේශ අමාත්‍යාංශය ඉරානය සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සටන් විරාමයක් ප්‍රකාශ පත් කිරීමෙන් දෙරට අතර සතුරුකම් සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසට බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
ඒ සටන් විරාමයක් ප්‍රකාශ පත් කිරීමෙන් දෙරට අතර සතුරුකම් සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසට බවයි වාර්තා වන්නේ.
(lknews.lk)