ආනයනික කිරිපිටි මිල ඉහළට

July 10, 2025 - 5:16 PM
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මීට පෙර ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,100.00ක් ලෙස සන්සහන් වුණා.

ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල සටහන් වන්නේ රුපියල් 1,200.00ක් ලෙසයි.

(lknews.lk)