තලතාගේ තැනට කරුණාරත්න පරණවිතාන

August 28, 2024 - 7:59 PM
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ පසුගියදා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ අනුව පුරප්පාඩු වී තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කරුණාරත්න පරණවිතානගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.

(lknews.lk)