දෛනිකව බැහැර කරන කැළිකසල ප්‍රමාණය ඉහළට
December 28, 2024 - 11:31 AM
උත්සව සමය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කැළිකසල බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කළා.
ඒ අනුව දෛනිකව ටොන් 450ක් ලෙස සටහන්ව තිබූ කැළිකසල බැහැර කිරීම මේ වසර අවසාන වන විට ටොන් 500ක් දක්වා වැඩි වන බවද නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළා.
එමෙන්ම ආහාර විශාල වශයෙන් ඉවත දැමීම හේතුවෙන් දිරන කසළ ප්‍රමාණය වැඩි වී ඇති බවද මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ආචාර්යය අජිත් ගුණවර්ධන ප්‍රකාශ කළා.
(lknews)