දකුණු කොරියාවේ වැඩ බලන ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්
December 27, 2024 - 3:42 PM
දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති හන්-ඩක් සූට එරෙහිව එරට පාර්ලිමේන්තුව දෝෂාභියෝගයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ඔවුන් විසින් ඡන්දයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ වැඩි ඡන්ද ප්‍රමාණයකින් එම දෝෂාභියෝගය සම්මත වී තිබෙන බවයි.
(lknews)
ඒ සඳහා ඔවුන් විසින් ඡන්දයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ වැඩි ඡන්ද ප්‍රමාණයකින් එම දෝෂාභියෝගය සම්මත වී තිබෙන බවයි.
(lknews)