තෛපොංගල් සැමරුම් දිනය නම් කරයි
December 27, 2024 - 6:55 PM
ජාතික තෛපොංගල් උත්සවය ලබන මස 18වනදා යාපනය-තෙල්ලිපලේ ප්‍රදේශයේදී සැමරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ විෂයභාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවති සාකච්ඡාවකදීයි.
ඉන්දියාවේ පැවැත්වෙන සබරිමලේ හෝලි යාත්‍රා චාරිකාව සඳහා මෙරට හින්දු බැතිමතුන් වැඩි පිරිසක් සහභාගී කරවීමටත් ඒ සඳහා රාජ්‍ය නිල භාවය ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
(lknews)