කොටස් වෙළඳපොළ අගය අදත් ඉහළට
December 27, 2024 - 6:31 PM
කොළඹ කොටස් වෙළඳපොළ අගය අද (27) දිනයේත් කැපී පෙනන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඒකක 135.07කින්.
එහිදී ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ අගය සඳහන් වුණේ ඒකක 15,535.60ක් ලෙසයි.
අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 9.8ක් ලෙස සඳහන් වුණා.
(lknews)