කඩුවෙල නගරය ගංවතුරෙන් යටවීම වැළැක්වීමට පියවර
December 28, 2024 - 8:08 PM
කැළණි ගඟ හේතුවෙන් කඩුවෙල නගරය ගංවතුරට යට වීම වැළැක්වීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඊයේ (27) කඩුවෙල ප්රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීයි.
එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ ප්රකාශ කළේ එම ප්රදේශය අවට පහත් බිම් ගොඩ කිරීම සහ ඒ ආශ්රිතව සිදු කරන වැලි කැණීමේ කටයුතු ඊයේ සිට ක්රියාත්මක වන පරිදි තහනම් කළ බවයි.
අඹතලේ ජල පවිත්රාගාරයට ආසන්නයෙන් ඉඳි කර ඇති පාලන ජල වේල්ලද ගංවතුර තත්ත්වය සඳහා බෙහෙවින් බලපාන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews)