රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්
December 28, 2024 - 4:16 PM
රජයේ නිලධාරීන් සඳහා ලබන වසරට රුපියල් 4000ට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්.ආලෝක බණ්ඩාර සඳහන් කළේ ඉදිරි වැටුප්වලින් අඩුවන ලෙස මෙම මුදල ගෙවන බවයි.
ඒ අනුව 2025 ජනවාරි 1වනදා සිට පෙබරවාරි 28 දක්වා කාල සීමාව තුළදී අත්තිකාරම් මුදල ගෙවීමට නියමිතව තිබෙනවා.
අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.
(lknews)