හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි
December 27, 2024 - 9:34 AM
හිටපු ඉන්දීය අගමැති ආචාර්යය මන්මෝහන් සිං ඊයේ (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඔහු මිය යන විට 92වන වියේ පසු වූ බවයි.
(lknews)
ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ඔහු මිය යන විට 92වන වියේ පසු වූ බවයි.
(lknews)