කොටුව අවට ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් වෙයි

September 19, 2023 - 2:02 PM
මරදාන, කොටුව, කොම්පඤ්ඤවීථිය ඇතුළු ප්‍රදේශවල 'තිලීපන්' සැමරුම් උත්සව පැවැත්වීම සහ අදාල පාර්ශවයන්ට ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත්කර තිබෙනවා.
(lknews.lk)