උද්ධමනය වැඩි වෙයි

June 30, 2025 - 6:28 PM
කොළඹ පාරිභෝගික මිල දර්ශනය මඟින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය ජුනි මාසයේ -0.6%ක් ලෙස සටහන් වී තිබෙනවා.

මැයි මාසයේදී එය සටහන් වුණේ -0.7%ක් ලෙසයි.

පසුගිය මාසයේ 5.2%ක්ව පැවති ආහාර උද්ධමනය ජුනි මාසයේදී 4.3%ක් දක්වා අඩුවී තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජුනි මාසයේදී ආහාර නොවන උද්ධමනය -2.8% දක්වා ඉහළ ගිය අතර එය මැයි මාසයේදී -3.3%ක් ලෙස සටහන් වූ බවයි.

(lknews.lk)