කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 18,000 ඉක්මවයි
June 30, 2025 - 2:48 PM
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) ඒකක 18,000 සීමාව පසුකර තිබෙනවා.
ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළඳපොළ මෙම සීමාව පසුකළ බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළඳපොළ මෙම සීමාව පසුකළ බවයි වාර්තා වන්නේ.
(lknews.lk)