හෙට සිට විශේෂ මදුරු මර්ධන සතියක්
June 29, 2025 - 2:30 PM
හෙට (30) දින සිට ජූලි මස 05වනදා දක්වා දිස්ත්‍රික්ක 16ක් පුරා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 111ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසනවා.
ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක වෙමින්.
එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28,228ක් ශ මරණ 16ක් වාර්තා වූ බවයි.
(lknews.lk)
ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක වෙමින්.
එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28,228ක් ශ මරණ 16ක් වාර්තා වූ බවයි.
(lknews.lk)