සටන් විරාමය ක්‍රියාත්මකයි - ට්‍රම්ප්ගෙන් විශේෂ ඉල්ලීමක්
June 24, 2025 - 12:39 PM
සටන් විරාමය දැන් ක්‍රියාත්මකයි. 'කරුණාකර එය උල්ලංඝණය නොකරන්න' ඇමරකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
එසේ වුවද ඊශ්‍රායලය සටන් විරාම යෝජනාව ප්‍රසිද්ධියේ පිළිගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
ඉරාන රාජ්‍ය රුපවාහිනිය මීට පෙර නිවේදනය කළේ ඊශ්‍රායලයට සටන් විරාමයක් 'පැනවූ' බවයි.
(lknews.lk)
එසේ වුවද ඊශ්‍රායලය සටන් විරාම යෝජනාව ප්‍රසිද්ධියේ පිළිගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
ඉරාන රාජ්‍ය රුපවාහිනිය මීට පෙර නිවේදනය කළේ ඊශ්‍රායලයට සටන් විරාමයක් 'පැනවූ' බවයි.
(lknews.lk)