රනිල්ගේ සහයට පැමිණි තලතා

September 08, 2024 - 4:55 PM
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

වැලිමඩ නගරයේ  පැවති ජනපති රනිල් වික්‍රමසිංහගේ ජන රැලියකට ඇය සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.


(lknews)