ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පළාත් පාලන ඡන්ද විමසීම ඉක්මන් කරන්නැයි නියෝගයක්

August 22, 2024 - 1:15 PM
පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින්  මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා පැෆරල් සංවිධානය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ තීන්දුව අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබුවා.
 
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුනේ  හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි.

(lknews)