ආබාධයට ලක් වූ මහේෂ් තීක්ෂණට ස්කෑන් පරීක්ෂණයක්

September 15, 2023 - 2:48 PM
ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වනවා. 

ඒ පාකිස්ථානය සමග ඊයේ පැවති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. 
 
පන්දු රකිමින් සිටි තීක්ෂණගේ දකුණු කලව ඇදීමකට ලක්වීමෙන් මෙලෙස අබාධයට ලක්ව තිබෙනවා.
(lknews.lk)