ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති තවදුරටත් රිමාන්ඩ්

July 01, 2025 - 1:35 PM
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව පසුගියදා අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

(lknews.lk)