ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට
July 01, 2025 - 11:29 AM
අල්ලසක් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
ඒ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීම සඳහායී.
(lknews.lk)
ඒ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීම සඳහායී.
(lknews.lk)