ජනපතිගේ යෝජනාව පරාද වෙයි

June 18, 2024 - 5:01 PM
නීතිපති සංජය රාජරත්නම්ට සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී පරාජයට පත් වී තිබෙනවා.

අද පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)