අනතුරට ලක්වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා සුවය ලබයි

September 08, 2023 - 2:23 PM
තම ජීවිතයට තර්ජනයක් වූ හදවත් රෝගයෙන් අනතුරුව හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක Chris Cai s සුවය ලබමින් සිටින බව වාර්තා වනවා.

මේ වනවිට ඔහු 52වැනි වියේ පසුවන බව සඳහන්.

ඒ අනුව ඔහු කිහිළිකරු යොදා ගනිමින් ඇවිදින ආකාරය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.
(lknews.lk)