ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළට
June 27, 2025 - 8:52 PM
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (26) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (27) ඇමරිකානු ඩොලර් 65.41ක් ලෙස සටහන් වුණා.
(lknews.lk)
ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (27) ඇමරිකානු ඩොලර් 65.41ක් ලෙස සටහන් වුණා.
(lknews.lk)