ශ්‍රී ලංකන් හිටපු සභාපති රිමාන්ඩ්
June 27, 2025 - 8:18 PM
අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ එළැඹෙන ජූලි 01වනදා දක්වායි.
අදාළ සැකකරු අද (27) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී තිබෙනවා.
(lknews.lk)
ඒ එළැඹෙන ජූලි 01වනදා දක්වායි.
අදාළ සැකකරු අද (27) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී තිබෙනවා.
(lknews.lk)