බොරතෙල් මිල ඉහළට

June 29, 2025 - 11:32 AM
ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.52ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 67.77ක් ලෙසයි.

(lknews.lk)