ඊශ්‍රායල ගුවන් සීමාව වසා දමයි
June 24, 2025 - 12:18 PM
හදිසි ගුවන් ගමන් ඇතුළුව සියලුම මගී ගුවන් යානා සඳහා ඊශ්‍රායල ගුවන් සීමාව වසා දමා ඇති බව ඊශ්‍රායල ගුවන්තොටුපොළ අධිකාරිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ ඉරානයෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන්.
(lknews.lk)
ඒ ඉරානයෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන්.
(lknews.lk)