ශ්‍රී ලන්කන් හිටපු සභාපති අත්අඩංගුවට
June 27, 2025 - 5:11 PM
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්ෂන් සභාවේ නිලධාරීන් විසින්.
ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)