මොරොක්කෝවට ප්‍රබල භූමිකම්පාවක්

September 09, 2023 - 11:03 AM
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට (USGS) අනුව මොරොක්කෝවට රිච්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

ඊයේ (08) රාත්‍රියේදී මෙය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොරොක්කෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මූලික වාර්තා අනුව මේ හේතුවෙන් අවම වශයෙන් 296 දෙනෙකු මිය ගොස් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
(lknews.lk)