පුද්ගලයින් 08කට කොළඹ ට ඇතුළුවීම තහනම්

October 02, 2023 - 6:21 PM

පුද්ගලයින් 08 දෙනෙකුට කොළඹ ට ඇතුළුවීම වලක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (02) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන්.

අදාළ අධිකරණ නියෝගය ඇතුළත් නිවේදනය පහතින්.
(lknews.lk)