ජනපති අපේක්ෂකයෝ 20ක් ආරක්ෂාව එපා කියයි

August 24, 2024 - 5:17 PM
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් 20කට ආසන්න ප්‍රමාණයක් තමන්ට ආරක්ෂකයන් අවශ්‍ය නැති බව දැනුම් දී තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආරක්ෂාව ඉල්ලා ඇති සෙසු අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.

(lknews)