77වන ජාතික නිදහස් දිනය හෙට
February 03, 2025 - 8:41 AM
77 වන ජාතික නිදහස් සැමරුම 'ජාතික පුනරුදයට පෙළගැසෙමු' යන තේමාව යටතේ හෙට (04) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කළේ මෙවර නිදහස් උත්සවය සඳහා සහභාගී වන හමුදා සාමාජිකයන් ගණන 40%කින් පමණ අඩුකර ඇති බවයි.
එමෙන්ම මෙවර නිදහස් දින පෙළපාලිය සඳහා සන්නද්ධ රථ කිසිවක් එක් කර නොගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)