චීනයෙන් මෙරටට මිලියන 500ක ප්‍රදානයක්

January 22, 2025 - 1:14 PM
ජනාධිපතිවරයාගේ චීන සංචාරයට සමගාමීව යුවාන් මිලියන 500ක ප්‍රදානයක් මෙරටට හිමිව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් එම ප්‍රදානය හිමිවූ බවයි.

(lknews.lk)