ගුවන් හමුදාපති විශ්‍රාම යයි
January 25, 2025 - 4:44 PM-(2).jpg)
වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ එළඹෙන 29වනදා ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.
ඔහු එම ධුරයට 2023 වසරේ ජූනි 30වනදා තේරීපත් වූ අතර සේවා දිගුවක සිටින හමුදාපති උදේනි රාජපක්ෂ මෙරට 19වන ගුවන් හමුදාපතිවරයායි.
ඒ අනුව නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ පත්කිරීමට නියමිතව තිබෙන බවයි සඳහන් වන්නේ.
(lknews.lk)