අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව විවෘත වෙයි
March 29, 2025 - 8:48 AM
අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළේ මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කරන බවයි.
(lknews.lk)
ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළේ මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කරන බවයි.
(lknews.lk)