විපක්ෂයේ සියලු පක්ෂ සජිත් හමුවට?
February 01, 2025 - 4:52 PM
පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වැඩි අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ එය විපක්ෂ නායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.
ඒ අනුව එළඹෙන බදාදා (5) උදෑසන මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ එය විපක්ෂ නායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.
ඒ අනුව එළඹෙන බදාදා (5) උදෑසන මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)