චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව ඇමරිකාව හා ජපානය එක්වෙයි

February 08, 2025 - 2:55 PM
චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව ඇමෙරිකාව හා ජපානය එක්ව සටන් කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ඒ බව සඳහන් කළේ, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා අතර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීයි.

ඇමෙරිකාවෙන් ස්වාභාවික වායු ආනයනය තවදුරටත් ඉහළ නැංවීමට ජපානය තීරණය කර තිබෙනවා.

(lknews.lk)