සිරියානු කාන්තාවන්ට නියෝගයක්
June 12, 2025 - 8:54 AM
පොදු වෙරළ තීරයන්වලදී සිරියානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මඟින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.
මෙම නියෝගය අනුව කානාත්වන් විසින් පොදු වෙරළ තීරයන්හි සහ පිහිණුම් තටාකවල මුහුණ, අත්-පාද හැර ශරීරය ආවරණය වන පරිදි බුර්කිනි හෝ වෙනත් යහපත් ඇදුමක් ඇඳීම අනිවාර්ය බවයි වාර්තා වන්නේ.

(lknews)