අනුරාධපුර රෝහලේ ආරක්ෂාව දැඩි කරයි
March 14, 2025 - 10:26 AM
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් මගින්.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබෙනවා.
(lknews.lk)