තායිවානයේ තවත් භුකම්පනයක්

April 06, 2024 - 11:43 AM
තායිවානයේ Hualien නගරයට කිලෝමීටර 57ක් නිරිත දෙසින් රිච්ටර් මාපක 5ක තවත් භූකම්පනයක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)