තවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් අල්ලස් කොමිසමට

June 05, 2025 - 9:36 AM
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (05) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. 
 
ඒ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.
 
(lknews)