ඇමරිකාවේ යළිත් ගුවන් අනතුරක්
February 01, 2025 - 4:12 PM
ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේදී කුඩා ජෙට් යානයක් ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
මෙලෙස කඩා වැටි ඇත්තේ ඊසාන දිග ෆිලඩෙල්ෆියා ගුවන්තොටුපළේ සිට ස්ප්‍රිංෆීල්ඩ්-බ්‍රැන්සන් ගුවන්තොටුපල දක්වා ගමන් කරමින් තිබූ Jet Rescue Air Ambulance නැමැති සමාගමට අයත් යානයක් බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරෙන් සිදුවූ ජිවිත හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
(lknews.lk)