ඊ ටිකට් වංචාවට තවත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

January 27, 2025 - 1:31 PM
ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙක් ඊයේ (26) මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහනුවර දුම්රියපොළ අසලදීයී.

සැකකරු දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලකට විදේශිකයන්ට අලෙවි කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අපරධය පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

(lknews.lk)