ඉන්දියාවේ තවත් ඛේදවාචකයක්

June 16, 2025 - 8:18 AM
බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් තවත් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරුන් පුද්ගලයින් 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි. 

එමෙන්ම පාලම කඩා වැටීමත් සමඟ තවත් 25දෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේදී පාලම මත 100කට වැඩි පිරිසක් රැදී සිටි බවයි වාර්තා වන්නේ. 
 
(lknews)