අනුර ප්‍රියදර්ශන යාපාට ඇප
January 23, 2025 - 3:13 PM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ අනුව දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
2014 වසරේදී රුපියල් මිලියන 6.1ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත ඔහුව ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබුවා.
(lknews.lk)