ආර්ජන්ටිනාවත් WHO අත්හරියි

February 06, 2025 - 2:36 PM
ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ඉවත් වීමට ආර්ජන්ටිනා ජනාධිපති තීරණය කර තිබෙනවා.

ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරමින්.

ඔහු චෝදනා කරන්නේ ගෝලීය සෞඛ්‍ය අර්බුධ සාර්ථකව පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් බවයි.

(lknews.lk)