බැංකොක්හි වායුව නරක අතට
January 27, 2025 - 3:01 PM-(2)-Recovered.jpg)
තායිලන්තයේ බැංකොක් අගනුවර වායු ගුණාත්මකභාවය මේ දිනවල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
එරට රජය තීරණය කර ඇත්තේ සතියක කාලයක් සඳහා පොදු ප්‍රවාහන සේවා නොමිලේ භාවිතයට අවස්ථාව ලබාදීමටයි.
ඒ පොදු ප්‍රවාහන සේවා භාවිතයට ජනතාව දිරිමත්කිරීමේ අපේක්ෂාවෙන්.
මේ හේතුවෙන් බැංකොක්හි පාසල් රැසක් වසා දමා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(lknews.lk)